සංවර්ධන ව්‍යාපෘති තොරතුරු ගවේෂණය
| වර්ෂය | ව්‍යාපෘති විස්තරය | වසම | වැඩසටහන | ඇස්තමේන්තුව | තත්ත්වය |
|---|---|---|---|---|---|
| 2025 | සෙත්සිරි මාවත 1 පටුමග ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 699 - බලගොල්ල බටහිර | ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන | රු. 700,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පහල කොලොන්ගහවත්ත ශ්‍රියාකාන්ති මියගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම. | 702 - අස්වලපිටිය | ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන | රු. 600,000.00 | සියළු ගෙවීම් අවසන් |
| 2025 | නිකකැටිය වැඩිහිටි නිවාසයේ නවීකරණ කටයුතු | 704 - හුරීකඩුව මඩිගේ | පළාත් සභා ව්‍යාපෘති | රු. 410,219.13 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජයමග සණස බැංකුව ඉදිරිපිට ජනපද මාර්ගයේ කොටසක් හා ඒ හා සම්බන්ධ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 715 - අහස්පොකුණ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 2,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | රජවැල්ල 02 පොදු සුසාන භූමියේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම | 715 - අහස්පොකුණ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ගුන්නෑපාන අමුණුගම ශ්‍රී ඉන්ද්‍රජෝති දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම. | 657 - අමුණුගම දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 100,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | දම්බරාව දඹවෙලතැන්න වැව අයිනෙන් ඩයලොග් සම්ප්‍රේෂණ කුළුණ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 706 - දම්බරාව | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,500,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ලියන්ගස්වගුර විජයාරාම ධම්මාලෝක දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබාදීම | 709 - ලුණුකැටියාමඩිත්ත | පළාත් සභා ව්‍යාපෘති | රු. 100,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | නාගහමුල මාර්ගය සංවර්ධනය කිරීම | 666 - උඩගුන්නෑපාන උතුර | පළාත් සභා ව්‍යාපෘති | රු. 500,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මධ්‍යම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව සතු 692 කුණ්ඩසාලේ දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රජයේ ඉඩම ආරක්ෂා කිරීම සඳහා එම ඉඩම මැන මායිම් කණු සිටුවීම. | 692 - කුණ්ඩසාලේ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 150,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | කෙන්ගල්ල පල්ලේකැලේ කඩ වීදිය මස්ජිදුල් ලාෆීර් ජුම්මා පල්ලියේ දහම් පාසල සඳහා උපකරණ ලබාදීම | 701 - ඉහළවෙල | පළාත් සභා ව්‍යාපෘති | රු. 30,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ පඩිවත්ත ෆාතිමා කතෝලික දේවස්ථානයේ දහම් පාසල සඳහා උපකරණ ලබාදීම | 684 - නත්තරම්පොත | පළාත් සභා ව්‍යාපෘති | රු. 30,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මප/වත්/ උඩගම මහා විද්‍යාලයේ ප්‍රධාන (80*20) ගොඩනැගිල්ල නවීකරණය කිරීම | 673 - උඩගම දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 2,200,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | කුණ්ඩසාලේ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය අළුත්වැඩියා කිරීම | 705 - මැණික්හින්න | පළාත් සභා ව්‍යාපෘති | රු. 224,975.69 | වැඩ අවසන් කර ඇත |
| 2025 | කුණ්ඩසාලේ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය අළුත්වැඩියා කිරීම | 705 - මැණික්හින්න | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,355,024.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | රජවැල්ල හින්දු ජාතික පාසලේ සුහුරු පන්තිකාමරයක් සකස් කිරීම | 715 - අහස්පොකුණ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 350,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | විග්නේශ්වරා දෙමළ මහා විද්‍යාලයේ සුහුරු පන්තිකාමරයක් සකස් කිරීම | 647 - දුනුහප්පාව | පළාත් සභා ව්‍යාපෘති | රු. 350,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | අමුණුගම පේෂකර්ම මධ්‍යස්ථානයේ මායිම් වැට ඉදිකිරීම | 656 - අමුණුගම උතුර | පළාත් සභා ව්‍යාපෘති | රු. 2,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පල්ලේකැලේ නේවාසිකාගාරයේ නවීකරණ කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,625,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පල්ලේකැලේ පුහුණු මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,155,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මප/වත්/ මහවත්ත මහා විද්‍යාලයේ විද්‍යාගාරය අලුත්වැඩියා කිරීම | 687 - මහවත්ත දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 800,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මප/වත්/ උඩගම මහා විද්‍යාලයේ ප්‍රධාන (80*20) ගොඩනැගිල්ල නවීකරණය කිරීම - 2 අදියර | 673 - උඩගම දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 510,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පල්ලේකැලේ නේවාසිකාගාරයේ පුහුණු මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | පළාත් සභා ව්‍යාපෘති | රු. 1,100,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මැණික්හින්න සේවා පියසේ අලුත්වැඩියා කටයුතු | 705 - මැණික්හින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 250,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | අමුණුගම උතුර සේවා පියසේ අලුත්වැඩියා කටයුතු | 656 - අමුණුගම උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 175,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | හපුවල සේවා පියසේ අලුත්වැඩියා කටයුතු | 658 - හපුවල | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 175,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකාගාරය හා නිල කාමරය සඳහා නව වැසිකිලි පද්ධතියක් සකස් කිරීම | 671 - වාවින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,500,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වඩු කාර්මික පුහුණු අංශයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම | 671 - වාවින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,200,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පල්ලේකැලේ ලක් ශිල්ප අලෙවිසැල සංවර්ධනය කිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,529,053.04 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් ශාඛාවේ ලිපිගොණු රාක්ක සවි කිරීම | 674 - මහරතැන්න නැගෙනහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 313,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ පල්ලේකැලේ නිවාඩු නිකේතනයේ අළුත්වැඩියා කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 833,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | අරංගල උතුර සේවා පියසේ නිලධාරී කාමර වෙන් කිරීම | 685 - අරංගල උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 500,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ගුන්නෑපාන ධම්මපාල සාමනේර ආයතනයේ නව වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම | 652 - දෙගල්දොරුව | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 500,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මැණික්හින්න සේවාපියසේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම | 705 - මැණික්හින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 270,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මක්කානිගම සේවාපියසේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම | 648 - මක්කානිගම | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 300,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | මහරතැන්න නැගෙනහිර සේවාපියසේ සංවර්ධන කටයුතු.- 2 අදියර | 674 - මහරතැන්න නැගෙනහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 180,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ලේවැල්ලගම සේවා පියසේ සංවර්ධන කටයුතු. | 655 - ලේවැල්ලගම | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 75,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | අරංගල දකුණ සේවාපියසට විදුලිය ලබා ගැනීම | 686 - අරංගල දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 50,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුඹුක්කඳුර දකුණ සේවාපියසේ සංවර්ධන කටයුතු | 717 - කුඹුක්කඳුර දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 27,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | බෝගස්කුඹුර සේවාපියසේ සංවර්ධන කටයුතු. | 661 - බෝගස්කුඹුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 27,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | දෙල්ගස්ලන්ද සේවාපියසේ වහලය සකස් කිරීම | 708 - දෙල්ගස්ලන්ද | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 750,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | හතමුණ සේවාපියසට ජලය ලබා ගැනීම | 707 - හතමුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 50,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මහරතැන්න නැගෙනහිර සේවාපියසේ සංවර්ධන කටයුතු. | 674 - මහරතැන්න නැගෙනහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 100,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ජාතික කලා නිකේතනයේ අංක 01 නිවස්නයේ පිටුපස කොරිඩෝවේ වහළ අළුත්වැඩියා කිරීම ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරියෙන් ඇති පොලිකාබනේට් වහළ අළුත්වැඩියා කිරිම සහ වැහිපිහිලි යෙදීම. | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 669,500.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජාතික කලා නිකේතනයේ කලාකරු නිවස්නේ වඩිම්බු සවි කිරීම හා වැහිපිලි යෙදීම. | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 695,250.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජාතික කලා නිකේතනයේ අංක 01 හා 02 නේවාසිකාගාරවල දිරාගිය වඩිම්බු හා පරාල කොටස් ඉවත් කර නව වඩිම්බු හා පරාල සවි කිරීම. | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 211,484.75 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජාතික කලා නිකේතනයේ ආපනශාලාවේ තීන්ත ආලේප කිරීම. | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 298,700.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ගල්පිහිල්ල රජමහා විහාර පූජා භූමියේ විහාර මන්දිරය අලුත්වැඩියා කිරීම | 678 - හුරීකඩුව උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගෘහයේ වහලය අලුත්වැඩියා කිරීම | 691 - කුණ්ඩසාලේ උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 600,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කුණ්ඩසාලේ උප පර්යේෂණ මධ්‍යස්ථානයේ වැට අළුත්වැඩියා කිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 500,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පල්ලේකැලේ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ඔසු උයනේ දැල් ගෘහය අලුත්වැඩියා කිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 318,270.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | පල්ලේකැලේ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ඔසු උයනේ ආරක්ෂක මුර කුටිය වැඩිදියුණු කිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 390,370.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පල්ලේකැලේ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ඔසු උයනේ කාණු, ගේට්ටුව හා ගේට්ටුව අසල මාර්ගය ඉදිකිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,523,988.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත හැඳුනුම්පත් ඒකකයේ තීන්ත ආලේප කිරීම | 674 - මහරතැන්න නැගෙනහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 103,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජාතික කලා නිකේතනයේ අළුත්වැඩියා කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 530,710.25 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවා ලාභීන්ට රැදී සිටීමට එළිමහන් වහලයක් සහිත ස්ථානයක් සකස් කිරීම | 699 - බලගොල්ල බටහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 575,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානයේ ගව ගාල අළුත්වැඩියා කිරීම | 691 - කුණ්ඩසාලේ උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 999,100.00 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | ශ්‍රී සිව සුබ්රමනියස්වාමි කෝවිලේ අලුත්වැඩියා කටයුතු | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 250,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ බතික් අංශයේ නවීකරණ කටයුතු | 671 - වාවින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | ජාතික ශිල්ප සභා මධ්‍යම පළාත් කාර්යාලයේ සංවර්ධන කටයුතු | 665 - පල්ලේගුන්නෑපාන දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 756,613.02 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | වත්තේගම වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රදර්ශනාගාරය කොටස් දෙකකට වෙන් කිරීම. | 671 - වාවින්න | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 350,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පල්ලේකැලේ තුරුණුසවිගම ගුඩ් නිවුස් ක්‍රිස්තියානි පල්ලිය ඉදිරිපිට පිහිටි ප්‍රාදේශීය සභා ක්‍රීඩාපිටිය නවීකරණය කිරීම | 692 - කුණ්ඩසාලේ දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 3,000,000.00 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | අහස්පොකුණ උතුර ක්‍රීඩාංගනය නවීකරණය කිරීම | 714 - අහස්පොකුණ උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 2,700,000.00 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | කුරුඅඹේමුදුන පුබුදු ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය නවීකරණය කිරීම | 722 - කුරුඅඹේමුදුන | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 2,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | මැණික්හින්න යූ.ජී.වයි. ජිනදාස ක්‍රීඩාංගනය නවීකරණය කිරීම | 674 - මහරතැන්න නැගෙනහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 2,700,000.00 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | කුණ්ඩසාලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවා ලාභීන්ට රැදී සිටීමට එළිමහන් වහලයක් සහිත ස්ථානයක් සකස් කිරීම - 2 අදියර | 699 - බලගොල්ල බටහිර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 192,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | කුණ්ඩසාලේ විදුරගේවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය නවිකරණය කිරීම | 691 - කුණ්ඩසාලේ උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 2,100,000.00 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | කුණ්ඩසාලේ කෘත්‍රීම සිංචන මධ්‍යස්ථානයේ ගව ගාලේ ජල පිරවුම් පද්ධතිය අළුත්වැඩියා කිරීම | 691 - කුණ්ඩසාලේ උතුර | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 658,504.75 | ක්‍රියාත්මක කර නොමැත |
| 2025 | පල්ලේගුන්නෑපාන දකුණ සේවා පියසේ සංවර්ධන කටයුතු | 665 - පල්ලේගුන්නෑපාන දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 188,070.41 | වැඩ අවසන් කර ඇත |
| 2025 | කළුගල අමුණ හා ඊට අදාල මාර්ගය ප්‍රතිසංස්කරණය | 689 - මහවත්ත උතුර | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | අපනයන කෘෂි බෝග අස්වනු එකතු කිරිමේ හා අගය එකතුකළ සැකසුම් මධ්‍යථානය | 722 - කුරුඅඹේමුදුන | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,500,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | වානි විදුහල් මාර්ගය වැව අසලසිට ඉදිරියට සංවර්ධනය | 692 - කුණ්ඩසාලේ දකුණ | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | තැන්නේවත්ත ජනපදයේ සිට මාර්ගයේ සිට ඔරුතොට නාරම්පනාව මාර්ගය සංවර්ධනය | 720 - මළුවේගම | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | හත මුණ දෙසින්දම්බරාව වැව අසල පිවිසුම් මාර්ගය සංවර්ධනය | 706 - දම්බරාව | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,500,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | වත්තේගෙදර මාර්ගයේ රෝහිත දිසානායක මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය | 661 - බෝගස්කුඹුර | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | අඹගහවත්ත සෝමරත්න මහතාගේ නිවස අසල සිට ඉහළවෙළ වෙල් යායට පිටිසුම් මාර්ගය සංවර්ධනය කිරිම (දික් ලෙව්ලේ ළිඳ අසලින් ) | 701 - ඉහළවෙල | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | පල්ලේගුන්නෑපාන ලේවැල්ල මාර්ගය සම්බන්ධ වන බමුණැල්ල අතුරු මාර්ගය සංවර්ධනය | 664 - පල්ලේගුන්නෑපාන උතුර | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | අපනයන කෘෂි බෝග අස්වනු එකතු කිරිමේ හා අගය එකතුකළ සැකසුම් මධ්‍යථානය සංවර්ධනය - 2 අදියරය | 722 - කුරුඅඹේමුදුන | විමධ්‍යගත අයවැය වැඩසටහන | රු. 1,314,668.70 | වැඩ අවසන් කර ඇත |
| 2025 | දිගන නගර මධ්‍යයේ ඉදිකර ඇති අභාවයට ගොස් ඇති පොළ භූමිය සංවර්ධනය කිරීම | 696 - රජවැල්ල උතුර | දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන | රු. 2,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2025 | කුණ්ඩසාලේ බණ්ඩාරනායක විදුහල ඉදිරිපිට පැවැත්වෙන පොල භූමිය ඉවත්කර ඒ වෙනුවෙන් ඒ අසල ඉදිකර ප්‍රයෝජනයට නොගන්නා පොළ භූමිය සංවර්ධනය කිරීම හා සුළු අපනයන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම | 691 - කුණ්ඩසාලේ උතුර | දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන | රු. 2,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | හෝල්ටන් වතු නිවාස සඳහා ජලය ලබාගැනීම. | 724 - කන්දේකුඹුර | වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන | රු. 2,500,000.00 | රැඳවුම් කාලය අවසන් වී ඇත |
| 2025 | ලයින් කාමර සඳහා ප්‍ර වේශ මාර්ගයක් වන ලිඳ පාර සංවර්ධනය කිරීම | 646 - ගල්පිහිල්ල | වතු මාර්ග සංවර්ධන වැඩසටහන | රු. 2,000,000.00 | වැඩ අවසන් කර ඇත |
| 2025 | පුංචි පිටකන්ද කෝවිල අසලින් සෙන්ජෝන්ස් ලයින් පේළිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරිම | 649 - අලවතුගිරිගම | වතු මාර්ග සංවර්ධන වැඩසටහන | රු. 2,000,000.00 | බිල්පත් ගෙවා ඇත |
| 2026 | මක්කානිගම ශ්‍රී ප්‍රඥ්ඥාසාර දහම් පාසලට උපකරණ ලබාදීම | 648 - මක්කානිගම | පළාත් සභා ව්‍යාපෘති | රු. 100,000.00 | අනුමැතිය ලැබී ඇත / මූලික මට්ටම |
| 2026 | දිගන නිලගම ශ්‍රී ප්‍රඥ්ඥාරාම දහම් පාසලට උපකරණ ලබාදීම | 703 - දියබුබුළ | පළාත් සභා ව්‍යාපෘති | රු. 100,000.00 | අනුමැතිය ලැබී ඇත / මූලික මට්ටම |
| 2026 | පුරාණ බෝධිමළු විහාරස්ථානයේ නව සංඝාවාස සංවර්ධනය කිරීම | 670 - පල්ලේගම | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 1,000,000.00 | අනුමැතිය ලැබී ඇත / මූලික මට්ටම |
| 2026 | රජවැල්ල පූර්වාරාම විහාරස්ථානයේ සංඝාවාස සංවර්ධනය කිරීම | 697 - රජවැල්ල දකුණ | රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ව්‍යාපෘති | රු. 750,000.00 | අනුමැතිය ලැබී ඇත / මූලික මට්ටම |